





පහත දැක්වෙන අහිතකර කෑම වලින් වැළකෙන්න.
- සියලුම බිස්කට්
- සියලුම චොක්ලට්
- සියලුම අයිස් ක්‍රීම්
- සියලුම ෂෝට් ඊට්ස් (රෝල්ස්, පැටිස්, පේස්ට්‍රි, වඩේ)
- සියලුම බනිස් (මාළු පාන්, කිඹුලා බනිස්, ඥාන කතා)
- සීනි එකතු කළ පළතුරු/පලතුරු බීම/තේ/ කිරි පැකට්/ෆ්‍රයිඩ් රයිස්/කොත්තු
- සියලුම රසකැවිලි – කැවුම්, දොදොල්, කේක්, වටලප්පන්, පුඩින්
- ගැඹුරු තෙලේ බදින ලද ආහාර – බයිට්, මඤ්ඤොක්කා පෙති, අල පෙති, මස්, මාලු
- සියලුම අල ජාති
පහත දැක්වෙන ආහාර නිතර කෑමට ගැනීමෙන් බර වැඩි විය හැක.
- සීනි වැඩි පලතුරු – කෙසේ, ඉදුණු අඹ, මිදී, රට ඉඳි
- පරිප්පු, පොල්සම්බෝල
බඩගිනි වූ විට කෑමට හැකි දේවල්.
- නෙල්ලි
- වෙරළු
- ජම්බු
- පැණි කොමඩු
- පේර
- කාමරංකා
- ඇඹරැල්ලා
- දිවුල්
- සියඹලා
- ලොවි
- පිපිඤ්ඤා
- අමු කැරට් හෝ කැරට්
- කොළ දොඩම්
- නාරං
- කොළ ඇපල්
- එළවළු සුප්
- ඇඹුල් පළතුරු
- කෑමට පෙර වතුර වීදුරුවක් බොන්න
- පිපාසයට වතුර බොන්න.